Tuesday, July 29, 2014

සොඳුර වනු මැන


ඝන අඳුර දුරු කරන සඳ පහන ඔබ       සබඳ
නියං සෑ දුරු කරන මහ වැස්ස ඔබ       සබඳ
අතරමං ඔරුවකට පහන් ටැඹ ඔබ        සබඳ
අඳුරු සිත අලු කරන සොඳුර වනු මැන නිබඳ

No comments:

Post a Comment