Tuesday, July 29, 2014

බාස්

සිමෙන්ති වැලි ගල් දෑතට           හුරුවට
නුඹ වෙහෙසී මගෙ ගෙපැල        සැදූවට
නුඹේ වෙහෙස සොච්චමකට සරි  කොට
බරටම කුළි ගති ලොක්ක බලන්        සිට

No comments:

Post a Comment