කවි මල්ල
Monday, August 31, 2015
රන් මිණි පහන
සිනහ වතින් මුව සරසා ළඟට එන
ළඟටම ඇවිත් ඉඟි කොට නැවතත් දුවන
සුරතල් බසින් අතොරක් නැතිව කියවන
මගෙ පුත නුඹයි මගෙ ලොව රන් මිණි පහන
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)