Tuesday, July 29, 2014

අහස

තනිකඩ දිවිය වැනි තරු පිරි         අමාවක

පෝ දින අහස මෙනි පැටලුන විට  පෙමක
හිරු වැඩි අහස මෙනි දීගෙක ගිය     දිනක
වැහිබර අහස මෙනි පසු අවුරුදු        පහක

3 comments:

  1. අමා වකේ දින ගෙව්වා මතක ඇතඅතී
    අමාවකට පසු පුරවක බලා ඉමී
    පෝදින තව දුරයි අහසට වඩින සොමී
    මේ පුර අහස තතු ඔහොමයි මගේ සකී

    කාලය ගලයි පුර අව පස මතක් වෙවී
    උබ සුන්දරයි මතකය ඒ අහසෙ රැදී
    ඒ සුම විහිරි මතකය විද මිහිරී
    වැහිබර අහස පසු එන සද හුගක් වටී

    ReplyDelete
    Replies
    1. අමා වකේ දින ගෙව්වා මතක ඇතඅතී = අමා වකේ දින ගෙව්වා මතක ඇතී

      Delete
    2. ඒ සුම විහිරි මතකය විද මිහිරී = ඒ සුව මිහිරි මතකය විද මිහිරී

      Delete