Tuesday, July 29, 2014

පුලන්නෝ


සිඟනෝ සිඟති මහමග යන එන අතරේ
චතුරයි කියන්නට දුක වැඩිකර   මිතුරේ
දුගියන් සැබෑ දරමින් කුසයෙ    ගින්දරේ
කාටත් අතනොපා නිහඬව හිඳි   නිතරේ

No comments:

Post a Comment