Tuesday, July 29, 2014

හොඳම කෙරුම

කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන             කෑම

බීමෙන් හොඳ බීම කෙලවෙන තුරු             බීම
නෑමෙන් හොඳ නෑම මඩ ඇදගෙන           නෑම
කෙරුමෙන් හොඳ කෙරුම දුදනට හොඳ කෙරුම

No comments:

Post a Comment