Tuesday, July 29, 2014

රට යන යාන

අම්මා පිට රට ගිය දින
නුඹත් එක්ක විරසක උන
පුංචි දුවට පෙනී යන්න
තවත් නො එන් ගුවන් යාන

No comments:

Post a Comment