Tuesday, July 29, 2014

දහවල් හීනය



රෑ මැදියමට ඉරමල පායා                  ඒවා
අමාවකට පුරහඳ පායා                     ඒවා
මෝල් ගහෙත් දළු කපුටන් සුදු        වේවා
ගුණ නැණ බලැති පාලකයින් බිහි වේවා

No comments:

Post a Comment