Tuesday, July 29, 2014

සස්වාමික කන්‍යාවිය

කඩුවද තුලාවද දෝතින්          දරාගෙන
දෑසද සොඳට රෙදි කඩකින්     වසාගෙන
මනා ලෙසට යුක්තිය රැකි       කන්‍යාවිය
පෙනෙනා ලෙසට ඇය දැන් සස්වාමිකය

No comments:

Post a Comment