Saturday, August 9, 2014

තොවිල් නැටුම

යකා නටයි කුකුළ් බිල්ල ලැබෙන         තුරු
යකැදුරු නටයි මොණරු අතට ලැබෙන  තුරු
නරඹන උන් නොයයි කැමට ලැබෙන   තුරු
ආතුර ගැහෙයි ගත් නය ටික ගෙවන      තුරු

No comments:

Post a Comment